Incomplete hostel applications – Girls
පහත නම් සඳහන් සිසුන්ගේ අයදුම්පත් අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු නිසි පරිදි සම්පුර්ණ කර 2018.01.16 ට පෙර ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් නේවාසිකාගාර පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සලකා බැලිය හැක.
# | නම | ලියාපදිංචි අංකය | සම්පුර්ණ කලයුතු ලියකියවිලි. |
1 | KUMARI M.P.S. | SC/PA/2016/2017/39 | ප්‍රධාන නගරයේ සිට විශ්වවිද්‍යාලයට දුර සඳහන් කර නොමැත. |
2 | RAVIHARI E.W.Y. | SC/PA/2016/2017/67 | ප්‍රධාන නගරයේ සිට විශ්වවිද්‍යාලයට දුර සඳහන් කර නොමැත. |
3 | HERATH H.M.P.W.S. | SC/MM/2016/2017/27 | පියාගේ වැටුප් වාර්තාව අමුණා නැත. |
4 | INDRAPALA P.V.R.K. | SC/PA/2016/2017/27 | දෙමව්පියන්ගේ වාර්ෂික අදායම සඳහන් කර නොමැත, ප්‍රධාන නගරයේ සිට විශ්වවිද්‍යාලයට දුර සඳහන් කර නොමැත. |
5 | GAJANAYAKA S.I. | SC/MM/2016/2017/21 | මවගේ වැටුප් වාර්තාව අමුණා නොමැත. |
6 | JAYASUNDARA D.S.U. | SC/MM/2016/2017/35 | පියාගේ වැටුප් වාර්තාව අමුණා නැත. |
7 | WATHUKARAGE N.K. | SC/MM/2016/2017/72 | මවගේ වැටුප් වාර්තාව අමුණා නොමැත. |
8 | JAYALATH G.H.S. | SC/PA/2016/2017/29 | පියාගේ වැටුප් වාර්තාව අමුණා නැත. |
9 | MADHUMALI W.K.S. | SC/MM/2016/2017/44 | 3 වන පිටුවේ සඳහන් දෙමව්පියන්ගේ වාර්ෂික අදායම සහතික කර නොමැත. |
සහකාර ලේඛකාධිකාරී
ශ්‍රී පාලි මණ්ඩපය
2018.01.15