යෝග්‍යතා පරීක්ෂණය 2025 ජුනි මස 04 වන දින සිට ජුනි මස 13 වන දින දක්වා ශ්‍රී පාලී මණ්ඩප පරිශ්‍රයේදී පැවැත්වේ.
ජනමාධ්‍ය පරීක්ෂණය 2025.06.04 දින සිට 2025.06.11 දින දක්වා (07‚ 08‚ 10 හැර)
ප්‍රසංග කලා පරීක්ෂණය 2025.06.05 සිට 2025.06.13 දින දක්වා (07‚ 08‚ 10 හැර) පැවැත්වේ.