යෝග්‍යතා පරීක්ෂණ 2026 - පැවැත්වෙන දිනයන්

2025/2026 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා ශ්‍රී පාලි මණ්ඩපය මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණය 2026.06.15 දින සිට 2026.06.20 දින දක්වා ශ්‍රී පාලී මණ්ඩප පරිශ්‍රයේදී දී පැවැත්වේ.

ජනමාධ්‍ය පාඨමාලාව සඳහා පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණය 2026.06.15 සිට 2026.06.19 දක්වා ද, ප්‍රසංග කලා පාඨමාලාව සඳහා පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණය 2026.06.15 සිට 2026.06.20 දක්වා ද පැවැත්වීමට නියමිතය.

Instructions

යෝග්‍යතා පරීක්ෂණය සඳහා උපදෙස් (ඔබ විසින් පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු ආකාරය, පිළිපැදිය යුතු උපදෙස් සහ රැගෙන ආ යුතු ලිපි ලේඛණ සහ භාණ්ඩ)

Eligibility list

ප්‍රායෝගික පරීක්ෂණය – 2026
ඔබගේ පාඨමාලාවට අදාලව සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛණය (Eligibility List) තුල ඔබගේ නමට අනුරූප විභාග අංකය ලැයිස්තුවේ දක්වා ඇත. එතැනින් ඔබගේ අංකය තෝරාගන්න.

Admission Cards for the Candidates:

ඔබගේ පාඨමාලාවට අදාලව විභාග අංකය තෝරා එය ඉදිරිපස බාගත කිරීම (↓) තේරීමෙන් (click) ඔබගේ ඔබගේ අයදුම්පත (Admission Card) බාගත (Download) කර ගත හැක.