යෝග්‍යතා පරීක්ෂණය 2025 ජුනි මස 04 වන දින සිට ජුනි මස 13 වන දින දක්වා ශ්‍රී පාලී මණ්ඩප පරිශ්‍රයේදී පැවැත්වේ.

ජනමාධ්‍ය පරීක්ෂණය 2025.06.04 දින සිට 2025.06.11 දින දක්වා (07‚ 08‚ 10 හැර)

ප්‍රසංග කලා පරීක්ෂණය 2025.06.05 සිට 2025.06.13 දින දක්වා (07‚ 08‚ 10 හැර) පැවැත්වේ.

යෝග්‍යතා පරීක්ෂණය සඳහා උපදෙස් (ඔබ විසින් පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු ආකාරය, පිළිපැදිය යුතු උපදෙස් සහ රැගෙන ආ යුතු ලිපි ලේඛණ සහ භාණ්ඩ)

Eligibility list

ප්‍රායෝගික පරීක්ෂණය – 2025
සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛණය (Eligibility List) ඉදිරිපස ඔබගේ අයදුම්කළ පාඨමාලාව තේරීමෙන් (Click) ලබාගත හැක.

Admission Cards for the Candidates:

ඔබගේ විභාග අංකයට අදාල ඇතුලත්වීමේ කාඩ්පත (Admission Card), ඉදිරිපස ඔබගේ අයදුම්කළ පාඨමාලාව තේරීමෙන් පසු සොයා බාගත (Download) කර ගන්න.