පර්යේෂණාත්මක නිබන්ධන – 2016/2017
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
ශ්‍රී පාලි මණ්ඩපය – කොළඹ විශ්වවිද්‍යාලය
අධ්‍යයන වර්ෂය – 2012/2013 දෙවන සෙමෙස්තරය
| # | නම/ශිෂ්‍ය අංකය/විභාග අංකය | මාතෘකාව | උපදේශක | 
| 1. | එස්.ඩී. එස්.එම්.අබේවික්‍රම SC/MM/2012/2013/01 MDS714 | ශ්‍රී ලාංකේය ග්‍රාමීය සමාජයෙහි පරිභෝජනවාදී සංස්කෘතිකාංග වෙනස් කිරීමෙහිලා මාධ්‍ය ජනප්‍රිය වැඩසටහන්හි බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් | මහාචාර්ය බී.ඒ.ටෙනිසන් පෙරේරා | 
| 2. | ඊ.වි.කේ.අබේසේකර SC/MM/ 2012/2013/02 MDS715 | ප්‍රේක්ෂක දෘශ්‍ය පරාසය සීමා කරන රූපවාහිනී වැඩසටහන් සමගාමී වෙළඳ දැන්වීම්කරණයේ ඵලදායීතාවය | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 3. | දුෂානි අබයවික්‍රම SC/MM/2012/2013/03 MDS716 | අලෙවිකරණ පරිසරය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි නව මාධ්‍ය භාවිතයෙහි සුවිශේෂීතා පිළිබඳ කෙරෙන විමර්ශනයක් | සජිතා ලක්මාලී | 
| 4. | ආර්.පී.ඩබ්ලිව්. අමරප්පුලිගේ SC/MM/2012/2013/04 MDS717 | සමකාලීන දේශපාලන සන්නිවේදනයේ විශේෂතා (සංහතික මාධ්‍ය හා නව මාධ්‍යයට විශේෂිතව අධ්‍යයනයක්) | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 5. | ජේ. ඩබ්ලිව්.යූ.එල්. ඩබ්ලිව්.බණ්ඩාර SC/MM/2012/2013/05 MDS718 | ශ්‍රී ලංකාවට පැමිණෙන උරුම සංචාරකයින්ගේ තොරතුරු අවශ්‍යතාවය සපුරා ගැනීමෙහි ලා මඟපෙන්වන්නන් සමඟ ගොඩනැඟෙන අන්තර් පුද්ගල සන්නිවේදනයේ ඵලදායීතාව පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය සුගත් මහින්ද සෙනරත් | 
| 6. | සී.ඒ.ආර්.චන්ද්‍රසේන SC/MM/2012/2013/07 MDS719 | රූපවාහිනී ගවෙිෂණාත්මක වාර්තාකරණය මඟින් ජනමතයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ විශ්ලේෂණයක්(ශ්‍රී ලංකාවේ රූපවාහිනී ගවෙිෂණාත්මක වැඩසටහන්වලට විශේෂිතව) | මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි | 
| 7. | කේ.එච්.ඊ.චතුරිකා SC/MM/2012/2013/08 MDS 720 | පුද්ගල මානසික විශේෂතා කෙරෙහි සමකාලීන රූපවාහනී මධ්‍ය පඨිතයන්ගේ බලපෑමේ ශක්‍යතාව පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 8. | එම්.එම්.චතුරිකා කුරේ SC/MM/2012/2013/09 MDS721 | ශ්‍රී ලංකවේ ප්‍රජා ගුවන් විදුලි මාධ්‍ය භාවිතයෙහි විශේෂතා පිළිබඳ අධ්‍යනයක්(නෛතික පැතිකඩට විශේෂිතව) | ප්‍රදීපා දිසානායක | 
| 9. | ඩී.එම්.පී.දහනායක SC/MM/2012/2013/10 MDS722 | An interpersonal Communicative analysis about the doctor and the grass level patient of Sri Lanka in prophylaxis process (A special reference to mind setting) | ආචාර්ය සුගත් සෙනරත් | 
| 10. | එච්.ටී.  දහනායක SC/MM/2012/2013/11 MDS723 | රූපවාහනීS ප්‍රවෘත්ති ශානරය මඟින් යථාර්තය පරාවර්තනය කිරීමේ ස්වරූපය ග්‍රාමීය ප්‍රජාවගේ දෛනික සංහතික මතවාදය කෙරෙහි බලපෑමේ විශේෂතා පිළිබඳ විශ්ලේෂණයක් | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 11. | ඩී.එම්.ටී.කේ.ධර්මරත්න SC/MM/2012/2013/12 MDS724 | මහජන නියෝජිත දේශපාලන දෘෂ්ටිවාද ජනමතය හැඩගැස්වීමෙහිලා ඉටු කරන භූමිකාවේ විශේෂතා(මුද්‍රිත මාධ්‍යයට විශේෂිතව) | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 12. | ඩි. එම්. එන්. පි. දසනායක SC/MM/2012/2013/13 MDS725 | A Study of How Nutrition Communication Affect to Human Food Culture in Sri Lanka | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 13. | ඩබ්.ඩී.එස්.ද සිල්වා SC/MM/2012/2013/14 MDS726 | පශ්චාත් ආපදා සමයක ශ්‍රී ලංකාවේ ව්ද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේ ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක් ^ ITN TV සහ හිරු TV හි සිංහල මාධ්‍ය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් මීතොටමුල්ල කසළ කන්ද නායයෑමේ සිද්ධිය වාර්තාකරණයට විශේෂිතව) | අශෝක ඩයස් මහතා | 
| 14. | එම්.පී.දික්කුඹුර SC/MM/2012/2013/15 MDS727 | ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහිලා ස්මාර්ට් ජංගම දුරකතන අධ්‍යාපනික මෘදුකාංගයන්හි ඵලදායීතාව පිළිබඳ අධ්‍යයනයක් (කොළඹ විශ්වවිද්‍යාලයට සහ SLIIT උසස් අධ්‍යාපනයට විශේෂිතව) | දර්ශන අශෝක කුමාර | 
| 15. | කේ.ජී.සී.දිල්හානි SC/MM/2012/2013/16v MDS728 | අපරාධ විමර්ශනයෙහිලා උපයුක්ත ශ්‍රී ලංකා පොලීසියේ සන්නිවේදන භූමිකාව පිළිබඳ අධ්‍යයනයක්(කාන්තා පොලීසියට විශේෂිතව) | ධනපාල විජේසිංහ | 
| 16. | එම්.ඒ.ටී.එන්.දිසානායක SC/MM/2012/2013/17 MDS729 | ශ්‍රී ලංකාවේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සමාජගත නොවීම කෙරෙහි ලා බලපානු ලබන සන්නිවේදනාත්මක සාධක පිළිබඳ විශ්ලේශනයක්(පිළිකා රෝගයට විශේෂිතව) | සජිතා ලක්මාලි | 
| 17. | බී.එම්.ඒකනායක SC/MM/2012/2013/19 MDS731 | ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාට්‍ය කලාව කෙරෙහි ජනප්‍රිය සංස්කෘතිය සිදු කර ඇති බලපෑම පිළිබඳ සන්නිවේදනාත්මක අධ්‍යයනයක්(පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වලට විශේෂිතව) | ප්‍රදීපා දිසානායක | 
| 18. | ආර්.එස්.එල්.ගුණරත්න SC/MM/2012/2013/20 MDS732 | ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ආගමික හරපද්ධතීන් සමාජගත කිරීමෙහිලා භාවිතා කරන සන්නිවේදන විධි පිළිබඳ අධ්‍යයනයක් | සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා | 
| 19. | ආර්.ඒ.සජානි හංසිකා SC/MM/2012/2013/22 MDS733 | දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයෙහිලා ශ්‍රී ලාංකේය නව මාධ්‍යයන්හි උපයෝගීතාවය පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් | 
| 20. | බී.ජී.ඩබ්ලිව්.ආර්. ඩබ්ලිව්.හපුආරච්චි SC/MM/2012/2013/23 MDS734 | ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයන්හි ප්‍රචාරය වන ඉන්දීය ටෙලිනාට්‍ය මඟින් පවුල් සබඳතාවයන්ට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් | ප්‍රදීපා දිසානායක | 
| 21. | එච්.එම්.වයි.එල්.හේරත්< SC/MM/2012/2013/25 MDS735 | ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි ග්‍රාමීය ප්‍රජාව පෙළඹවීමෙහිලා සිදුකෙරෙන සන්නිවේදනයෙහි උපයෝගීතාව පිළිබඳ අධ්‍යයනයක්(ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට විශේෂිතව) | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 22. | ජේ.එම්.එල්.ඒ.ජයලත්a SC/MM/2012/2013/26 MDS736 | තාරුණ්‍යය සමාජානුයෝජනය වීමෙහිලා බලපානු ලබන සමාජ මාධ්‍ය භූමිකාවේ සුවිශේෂතා පිළිබඳ අධ්‍යයනයක් (ශ්‍රී ලංකාවට විශේෂිතව) | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 23. | පී.එච්.කේ.ජයසිංහ SC/MM/2012/2013/27 MDS737 | An empirical study on the impact of E-mail on Work Life Balance (Special Relevance to Employee in Mclarens Group of Company) | ආචාර්ය සුගත් සෙනරත් | 
| 24. | ජේ.ඒ.ඩී.ජිවිකා SC/MM/2012/2013/29 MDS738 | The Path of Sri Lankan Song Culture and the Taste of Song (Special Reference to Sri Lankan Radio) | ධම්මිකා බණ්ඩාර හේරත් | 
| 25. | ඩී.කේ.එන්.එස්.කළුආරච්චි SC/MM/2012/2013/30 MDS739 | හින්දු අභිචාර විධි මඟින් පිළිබිඹු වන සන්නිවේදනාත්මක ලක්ෂණ පිළිබඳව සමිජ විද්‍යාත්මක අධ්‍යයනයක් (හලාවත මුන්නේෂ්වරම් දේවාලයට විශේෂිතව) | නිරෝෂා නෙරංජලා | 
| 26. | ටී.ඒ.එස්.එස්.කුමාරි SC/MM/2012/2013/32< MDS740 | සම්මත භාෂාව ප්‍රාදේශීය භාෂාව හා ගුවන් විදුලි මාධ්‍ය භාෂාව අතර අන්තර් ක්‍රියාකාරීත්වයේ ගැටළු සහ විශේෂතා පිළිබඳ සන්නිවේදනාත්මක අධ්‍යයනයක් (ශ්‍රී ලංකා හා ගුවන් විදුලි සංස්ථාව සහ රුහුණු ගුවන් විදුලි නාලිකාවට අදාලව) | මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි | 
| 27. | ඩී.ජී.ආර්.ලක්ෂාණි SC/MM/2012/2013/33 MDS741 | නිෂ්පාදන සැලසුම් රචනය සිනමා පඨිතයක අර්ථ නිෂ්පාදනය කිරීම කෙරෙහි සිදු කරන බලපෑම පිළිබඳ අධ්‍යයනයක්(ලාංකේය සිනමා ක්ෂේත්‍රයට විශේෂිතව) | නාලක විජේවර්ධන | 
| 28. | කේ.ටී.ඒ. අමාලි ලසන්ති SC/MM/2012/2013/34 MDS742 | අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික සන්දර්භය වෙනස් කිරීමෙහිලා මාධ්‍ය අභිසාරිතාවෙහි බලපෑම පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 29. | එම්.ඒ. මනුෂිකා හසන්ති මාබරණ >SC/MM/2012/2013/35 MDS743 | ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික සාධනය සඳහා නව මාධ්‍ය අධ්‍යාපනික උපකරණයක් ලෙස භාවිතය සහ එහි ස්වරූප පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 30. | එම්.ඩී.එම්.මදුෂානි SC/MM/2012/2013/36 MDS744 | පරිභෝජනවාදය සහ අද්‍යතන ශ්‍රි ලංකාවේ මාධ්‍ය පරිස්ථිතිය පුද්ගල නිර්මාණාත්මක චින්තනය කෙරෙහි සිදු වන බලපෑම පිළිබඳ මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක් (රූපවාහිනීයට විශේෂිතව) | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 31. | එන්.වයි.එස්.මදුවන්ති SC/MM/2012/2013/37 MDS745 | ගෝලීය උපරි සමාජ සංහතික මාධ්‍ය පාදක කොට ගෙන,පරිධියේ රටවල දෘෂ්ටිවාද කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳ අධ්‍යයනයක්(ශ්‍රි ලංකාවට ව විශේෂිතව) | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 32. | ටී.ඩී.මීගස්දෙණිය SC/MM/2012/2013/39 MDS747 | ප්‍රජා ගුවන් විදුලි සේවා සංකල්පය ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යයනයක්(රේඩියෝ දඹාන ප්‍රජා ගුවන් විදුලිය ඇසුරෙන්) | ධම්මික බණ්ඩාර හේරත්a | 
| 33. | එන්.සී.මැණිකේ SC/MM/2012/2013/40 MDS748 | සමකාලීන ශ්‍රි ලාංකේය පුවත්පත් පාඨකයාගේ සමාජීය මතවාදයන් කෙරෙහි ලා පුවත්පත් කාටූන් මාධ්‍යයේ බලපෑම පිළිබඳ විශ්ලේෂණයක් | නිරෝෂා නෙරංජලා | 
| 34. | එච්.එම්.ටී.නදීෂා SC/MM/2012/2013/41 MDS749 | මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රචාරණ සන්නිවේදනය මත්ද්‍රව්‍ය භාවිතය කෙරෙහි බලපෑමේ විශේෂතා පිළිබඳ සන්නිවේදනාත්මක අධ්‍යයනයක් | සජිතා ලක්මාලි | 
| 35. | එල්.එන්.පී.නාරන්ගොඩ SC/MM/2012/2013/43 MDS751 | ශ්‍රි ලංකාවේ දියවැඩියා රෝගය නිවාරණයෙහිලා රෝගියා හා වෛද්‍යවරයා අතර අන්තර්පුද්ගල සන්නිවේදනයේ ඵලදායීතාව පිළිබඳ අධ්‍යයනයක් | නිරෝෂා දිසානායක | 
| 36. | කේ.ඒ.එච්.නිදර්ශිකා SC/MM/2012/2013/44 MDS752 | ඩිජිටෙල් යුගයෙහි ශ්‍රි ලාංකේය ඊ රාජ්‍ය සංකල්පයෙහි ක්‍රියාකාරීත්වය හා ශඛ්‍යතා පිළිබඳ අධ්‍යයනයක් | දර්ශන අශෝක කුමාර | 
| 37. | එන්.ඒ.එච්.එම්.නිකපිට්ය SC/MM/2012/2013/45 MDS753 | තරුණ පරපුර, භාණ්ඩ ම්ලදී ගැනීමේ ක්‍රියාවලියේ දී නව මාධ්‍යයෙහි පවතින වෙෙළඳ ප්‍රචාරණ උපක්‍රමයන්හි පවතින සුවිශේෂීතා පිළිබඳ අධ්‍යයනයක් (ෆේස්බුක් වෙබ් අඩවියට විශේෂිතව) | සජිතා ලක්මාලි | 
| 38. | කේ.කේ.එන්.නිශාදිනී SC/MM/2012/2013/46 MDS754 | ශ්‍රි ලංකාවේ ග්‍රාමීය සමාජයෙහි මූල්‍ය සාක්ෂරතාව ගොඩනැංවීමෙහි ලා සන්නිවේදනයේ භූමිකාව පිළිබඳ විශ්ලේෂණයක් | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 39. | එච්.පී.ජේ.බී.එස්.පතිරණ SC/MM/2012/2013/47 MDS755 | ශ්‍රි ලාංකේය සමාජයේ සංස්කෘතික පරත්වාරෝපණයට රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය සංඥාර්ථයන්හි බලපෑම පිළිබඳ අධ්‍යයනයක් | බර්ට්‍රම් නිහාල් | 
| 40. | එච්.ආර්.අයි.ලක්මිණ පීරිස් SC/MM/2012/2013/48 MDS756 | ශ්‍රි ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි දේශපාලන සන්නිවේදනයේ බලපෑම පිළිබඳ විශ්ලේෂණයක්(2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට විශේෂිතව) | සුමනසිරි ලියනගේ | 
| 41. | කේ.කේ.එම්.ජී.පුෂ්පමාලි SC/MM/2012/2013/49 MDS757 | The Impact of Tourism Industry on the Norms of the Life Styles of the People | සජිතා ලක්මාලි | 
| 42. | ආර්.ඒ.එම්.එච්.එම්. රාජපක්ෂ SC/MM/2012/2013/50 MDS758 | ශ්‍රි ලංකාවේ සංහතික මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටළු විසදීමෙහිලා මනෝ උපදේශනයෙහි අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ අධ්‍යයනයක් ( රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව) | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 43. | බී.ආර්.එස්.ඩී.රාජපක්ෂ SC/MM/2012/2013/51 MDS759 | සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ අනන්‍යතාවය කෙරෙහි කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය සුගත් මහින්ද සෙනරත් | 
| 44. | ආර්.ඩී.පී.එම්.ඒ. රාජපක්ෂ SC/MM/2012/2013/52 MDS760 | සුළු පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා ජංගම දුරකතනය උපායමාර්ගික සන්නිවේදන ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීම පිළිබඳව කෙරෙන තුලනාත්මක අධ්‍යයනයක්(කොළඹ සහ මොණරාගලට විශේෂිතව) | සජිතා ලක්මාලි | 
| 45. | ආර්.එන්.එම්. රාජපක්ෂ SC/MM/2012/2013/53 MDS761 | සංහතික මාධ්‍ය සංස්කෘතිය හා වෙළඳපල තුළ දෘෂ්ටිවාද විකටණය වීමේ විශේෂතා(මාක්ස්වාදයට විශේෂිතව) | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 46. | ජේ.ඒ.ඩී.එස්.එම්.රණසිංහ SC/MM/2012/2013/54 MDS762 | සමාජ යථාර්තය නිරූපණයෙහිලා ඡායාරූප ප්‍රදර්ශන අවකාශ භාවිතයේ පවතින සුවිශේෂීතා | සජිතා ලක්මාලි | 
| 47. | ආර්.එල්.එ්.ටී.රත්නායක SC/MM/2012/2013/55 MDS763 | පණිවුඩ සමාජගත කිරීමේදී උපයෝගී කරගත් බෙෘද්ධ සන්නිවේදන ශිල්පීය පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 48. | පී.ඒ.එච්.කේ.රත්නායක SC/MM/2012/2013/56 MDS764 | ශ්‍රි ලාංකේය දේශපාලන සන්නිවේදනයේදී දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීමෙහිලා ප්‍රචාරක උපක්‍රමයක් ලෙස සන්නාම භාවිත කිරීමේ විශේෂතා(නිල ලාංඡන සහ උදාන පාඨවලට විශේෂිතව) | නාලක විජේවර්ධන | 
| 49. | එස්.ඩබ්.එම්.පී.එම්. සමරසිංහ SC/MM/2012/2013/57 MDS765 | දේශපාලනික මාධ්‍ය ජනමතය කෙරෙහි බලපෑමේ විශේෂතා (රූපවාහිනී පඨිත සමකාලීන සංහතික දේශපාලනික කතිකාමය වැඩසටහන්වලට විශේෂිතව) | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 50. | පී.එස්.සමරවීර SC/MM/2012/2013/58 MDS766 | පුද්ගල ජන විඥානය සකස් කිරීමෙහිලා තථ්‍යාසන්න අලෙවිකරණයේ පවතින සුවිශේෂීතාවය පිළිබඳ විමර්ශනයක් | එච්.පී. සජිතා ලක්මාලි | 
| 51. | එච්.ඩබ්.සී.සඳමිණී SC/MM/2012/2013/59 MDS767 | ශ්‍රි ලාංකේය ප්‍රජා සහභාගීත්ව සංස්කෘතික අභියෝග ජය ගැනීමෙහිලා මාධ්‍ය සාක්ෂරතාවයේ උපයෝගීතාව පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 52. | ජේ.එම්.එච්.ටී.සඳරේඛා SC/MM/2012/2013/60 MDS768 | ගෝලීයකරණය හමුවේ දේශීය මාධ්‍ය භාෂාවට වන බලපෑම පිළි෦බඳ අධ්‍යයනයක්(ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,හිරු සහ සිරස ගුවන් විදුලි නාලිකා ඇසුරින්) | මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි | 
| 53. | එස්.එන්.සී.ඩබ්.එම්. ජේ.එස්.සේනාරත්න SC/MM/2012/2013/61 MDS769 | ශ්‍රි ලාංකේය මුද්‍රණ මාධ්‍ය කර්මාන්තයෙහි කාන්තාවගේ උපයෝගීතාවය පිළිබඳ සමාජවිද්‍යාත්මක අධ්‍යයනයක් | නිරෝෂා නෙරංජලා | 
| 54. | එස්.එම්.ඩී.ජේ.එන්. සෙනවිරත්න SC/MM/2012/2013/62 MDS770 | A Sociological Analysis of Impact on Democratic Development and the Public Sphere the Right to Access Information (Special Reference to Sri Lanka) | ආචාර්ය සුගත් සෙනරත් | 
| 55. | ජේ.එම්.ධනුෂ්කා සුභාෂිණී SC/MM/2012/2013/63 MDS771 | ශ්‍රි ලංකාවේ ග්‍රාමීය සමාජ සංස්කෘතික ව්‍යුහයන්ගේ වෙනස්වීම කෙරෙහි නූතන මාධ්‍යයේ බලපෑම පිළිබඳ මානව විද්‍යාත්මක අධ්‍යයනයක්(රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව) | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 56. | ටී.ඒ.එස්..එස්..එස්.තේනුවර SC/MM/2012/2013/65 MDS773 | භාවනාව තුළ සිදු වන ආධ්‍යාත්මික අවාචික සන්නිවේදනයේ ශක්ති සම්ප්‍රේෂනය සහ සංජානනය පිළිබඳ අධ්‍යයනයක් | සංජීවනී රූපසිංහ | 
| 57. | අයි.ඒ.වික්‍රමගේ SC/MM/2012/2013/66 MDS774 | විශ්වවිද්‍යාල ඉගෙනුම් ඉගැන්වීම් සන්නිවේදනයෙහි ලා ජන මාධ්‍ය විෂය නිර්දේශයේ අපේක්ෂිත ඵල පිළිබඳ අධ්‍යයනයක් (කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රි පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය අධ්‍යයන අංශයේ විෂය නිර්දේශයට විශේෂිතව) | මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි | 
| 58. | ආර්.එම්.ඩී.ආර්.විජයරත්න SC/MM/2012/2013/68 MDS776 | ව්‍යවස්ථාපිත භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී සීමා වීම පිළිබඳ අධ්‍යයනයක්(විද්‍යුත් මාධ්‍යය විශේෂිතව) | ප්‍රියාන් විජේබණ්ඩාර | 
| 59. | බී.ජී.ඒ.එම්.විජේරත්න SC/MM/2012/2013/69 MDS777 | ශ්‍රි ලංනාවේ රූපවාහිනී වෙළඳ දැන්වීම්හි දෘශ්‍ය සංඥාර්ථ මඟින් නිර්මිත පාරිභෝගික දෘෂ්ටිවාද සමජාතීයකරණය සහ ස්වරූප පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
| 60. | ආර්.එස්.එස්.විජේසිංහ SC/MM/2012/2013/70 MDS778 | සමකාලීන ග්‍රාහකයන්ගේ හැඟීම් සන්නිවේදනයෙහිලා සමාජ මධ්‍යයන් තුළ භාවිත කරනු ලබන ඉමෝජිවල භාෂාත්මක නිර්මිතයන්ගේ විශේෂත්වය පිළිබඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක්(සමාජ මාධ්‍යයට විශේෂිතව) | මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි | 
| 61. | ඩබ්ලිව්.එම්.අයි.ජේ. විජේසූරිය SC/MM/2012/2013/71 MDS779 | සරසවි ප්‍රජා ගුවන්විදුලි සේවාවක් ස්ථාපනය කිරීමෙහිලා පවතින ශක්‍යතා (කළමනාකරණ පැතිකඩට විශේෂිතව) | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 62. | ඩබ්ලිව්.ටී.එස්.විජේපාල SC/MM/2012/2013/72 MDS780 | A Sociological Analysis on the Portrayal of Women’s Issues in Sri Lankan Feminist Journals | ජයන්ත වන්නිසිංහ | 
| 63. | ඩී.ඒ.මුතුකුමාර SC/MM/2012/2013/73 MDS781 | දේශීය අභිචාරයන් පවතින මනෝ චිකිත්සක විමක්‍රමයන් නව වීඩියෝ චිත්‍ර නිර්මාණයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීමේ ශක්‍යතාවය පිළිබඳ අධ්‍යයනයක්(සනනියකුම ශාන්තිකර්මය ආශ්‍රයෙන් කරන ලද සිද්ධි අධ්‍යයනයකි) | නාලක විජේවර්ධන | 
| 64. | අය්.එම්.ඊ.එච්.ඉලංකෝන් SC/MM/2012/2013/74 MDS782 | ශ්‍රි ලාංකේය වාරි සංස්කෘතිය හා සබැඳි සන්නිවේසනාත්මක අන්තර් දෘෂ්ටීන් පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් | දර්ශන අශෝක කුමාර | 
| 65. | කේ.කේ.බී.එස්.පෙරේරා SC/MM/2012/2013/75 MDS783 | කාන්තා පුවත්පත්වල පළවන “කවි තීරු”+ මඟින් නිරූපිත ස්ත්‍රීවාද චින්තනය පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් | චින්තක රණසිංහ | 
| 66. | එන්.එම්.එන්.ඩී.කුමාරි SC/MM/2012/2013/76 MDS784 | ශ්‍රි ලාංකේය සමාජ සන්දර්භය තුළ පශ්චාත් ආපදා කළමනාකරණයෙහි ලා පවත්නා රාජ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් | දර්ශන අශෝක කුමාර | 
| 67. | එම්.එෆ්.එන්.ටී.රහුමාන් SC/MM/2012/2013/77 MDS785 | ෆේස්බුක් ඉස්ලාම් ආගමික නිරූපණය සිංහල ජන විඥානය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් (ශ්‍රි ලාංකේය ෆේස්බුක් ගිණුම් වලට විශේෂිතව) | ආචාර්ය සුගත් මහින්ද සෙනරත් | 
| 68. | එම්.වී.ඩී.පී.මුතුගල SC/MM/2012/2013/78 MDS786 | ශ්‍රි ලාංකේය මාධ්‍ය සංස්කෘතිය වෙනස් වීම කෙරෙහි මාධ්‍ය අභිසරණයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක් | නාලක විජේවර්ධන | 
| 69. | ඩබ්ලිව්.ඒ.එච්.කේ.දිල්හානි SC/MM/2012/2013/80 MDS788 | දර්ද්‍රතා සංකල්පය මාධ්‍යයෙහි නිරූපණය කිරීමේ විශේෂතා පිළිබඳ අධ්‍යයනයක් | ආචාර්ය ටියුඩර් වීරසිංහ | 
| 70. | වි.සි.පි.කාරියකාරන SC/MM/2012/2013/81 MDS789 | ශ්‍රි ලාංකේය මාධ්‍ය ආයතන තුළ ඇති මහජන සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේදී පාරිභෝගික සේවා කළමනාකරණ අංශය විසින් ඇති කරනු ලබන බලපෑම (ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවට විශේෂිතව) | ආචාර්ය සුගත් මහින්ද සෙනරත් | 
| 71. | එස්.ආර්.ඒ.බී.එම්.එස්. අත්තනායක SC/MM/ 2012/2013/82 MDS790 | හඩකැවීම් ශිල්පයේ නව ප්‍රවණතා ග්‍රාහක ආකර්ෂණය කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් (රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව) | නිරෝෂා නෙරංජලා | 
| 72. | එච්.පී.එස්.කුමාරි SC/MM/2010/2011/33 MDS586 | ළමා මානසිකත්වය කෙරෙහි අද්‍යතන රූපවාහිනී වැඩසටහන්හි බලපෑම පිළිබඳ අධ්‍යයනයක් (කාටුන් මාධ්‍යයට විශේෂිතව) | ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් | 
ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්
අංශාධිපති (වැ.බ.)
ජනමාධ්‍යය අධ්‍යයන අංශය