Eligible List of Hostel Facilities -2019

Eligible List of Hostel Facilities -2019

නේවාසිකාගාර පහසුකම් සඳහා ලියාපදිංචි වීම.

පහත නම් සඳහන් නේවාසිකාගාර පහසුකම් සඳහා සුදුසුකම් ලත් සිසුන් නේවාසිකාගාර පහසුකම් ගාස්තු වශයෙන්

වසරක් සඳහා ගෙවිය යුතු මුළු මුදල වන රු. 2000/= ක මුදල දිවයිනේ ඕනෑම ලංකා බැංකු  ශාඛාවකින්, හොරණ ලංකා බැංකුවේ 0000719939 අංක දරන රැස්කිරීමේ ගිණුමට බැර කර එම රිසිට්පත 2019.01.16 වන දින පිළිගැනීමේ උත්සවය අවසානයේ උප පාලිකා/ නේවාසිකාගාර භාරකරු වෙත ඉදිරිපත් කරීමෙන් නේවාසිකාගාර සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලැබෙනු ඇත.

Eligible List of First Year – Female

Eligible List of First Year – Male